ජීවිතය වුවමනාවට වඩා pressure වූ විටත් , බිංදුවටම pressure බැස්ස විටත් මම කවි ලියමි . එලෙස pressure බකල් වු විට ලියූ කවි වල නිධාන කථා මේ ලෙස කවි කථා තුළින් ලියමි .
ishjil fjr fhdod
hduhla ksos jrd
h:d¾hg odj
ms<sis| .;a isyskhl
cSú;h f.jkakg
ñhefoakï kskafoau
wjosjkakg fmr
isyskfhka
කවිය ලියලා ගොඩක් කල් උනාට මේ දවස් වල නිතර හීන ලෝක ගැනම films බලපු නිසා( blackswan , fight club පරණ එකක් )... මේ කවියෙන් ගැන ලියන්න ඕන කියලා හිතුනා .....හීන කියන්නේ අපේ වර්ථමාන ජීවිතේ arrears එක .... ඹය arrears එක ගැන අපි නිතර වද වෙනවා. ඒ අතින් බැලුවම හීනයක් කියන්නේ හීනයක්ම නෙවෙයි. ඒකෙ ලොකු ඇත්තකුත් තියනවා ..... ගොඩක් වද වෙන ඔය හීනෙ හදා ගන්න අපිට එක රැයයි යන්නේ .... ඒත් අලුත් හීනයක් replace වෙනකම් අපි අර හීනෙ දිගටම දකිනවා ........ ඒ කියන්නේ අපි කවදාවත් හීන සැබෑ කරගන්නෙ නැහැ . හීන replace කරගන්නවා විතරයි ..... ඉතිං මේ චක්කරේ නැවතෙන්න තියන හොඳම විදිය තමයි හීනයකදීම මැරෙන එක .....
මේ අදහස ඔලුවට ආවේ හීන දකින එක වැඩක් නැහැ කියපු මගේ friendek එක්ක ඇති වූ වාදයක් නිසයි . මට හිතෙන්නේ manz ඕනවටත් වැඩිය හීන දැකලා , මිනිහට හීන දැකිල්ල arrears නැහැ .... එහෙම කියලා arreas තියන අපි හීන දැකිල්ල නවත්තන්න හොද නැහැනෙ..... මොකද අර titan යෝධයගේ ගෑනි කරපු වැඩේ හින්දා අපිට ජීවත් වෙන්න ඉතුරු උනේ ඕක විකරයි නේ......
අන්තිමටම කියන්න තියෙන්නෙ හීනයක් නැති ජීව්තෙන් වැඩක් නැහැ කියන එක තමා........ අපේ ජීවිතේ missing part එක ගැන හීන මැවිල්‍ලෙන් තමයි මේ ජීවන වාහනේ ඉස්සරහට ගෙනියන්නේ .........
Heeee.... hiii.....
ReplyDeletepatta!!!
Keep going!!!