Saturday, May 5, 2012
මගේ පාඩුව ( leave my alone )
මම නිදහසේ මගේ පෙට්ටගම උඩ ඇලවී උඩු බලි අතට පෙරලී අහස දෙස බල උන්නෙමි .
යන්තම් මගේ පෙට්ටගම ගැස්සුනි . බැලින්නම් එකෙක් මගේ පෙට්ටගම ගජරාමෙට
අදින්න try කරමින් සිටි . මට මල දොට්ට පැන්නේය.
"තොපිලට වෙන වැඩ නැද්ද යකුනු අනුන්ගේ දේවල් අදින්නේ ... කාලකන්නි හැත්ත " මම බන වැදුනෙමි .
"පලයව් තොපිත් ගිහින් මම වගේ පියන උඩ අල වෙයන් ... මොකාටවත් අත දාන්න බැරි වෙන්න "
සියල්ලෝම එය එක හෙලා පිලිගත්තෝය . උන්ගේ බරසාර ඇඟවල් පද්ද පද්දා ගොස් උන් උන්ගේ පෙට්ටගම් උඩට පැන්නෝය
" ..ට හු.... " මට කෑගසිනි. පරණ පිත්තල පාටිවලට සහ උන්ගේ බරට හිරවී මගේ අත් දෙක වැලමිටට පහලින් බිඳී ගියේය.

Subscribe to:
Posts (Atom)